Saturday, July 23, 2016

How to boost Windows10 Battery Life? ඔබගේ Windows10 Laptop පරිගණකයේ බැටරිය ඉක්මනින් බහිනවද? අනිවාර්යෙන් කියවන්න


අද මං කියල දෙන්න හදන්නේ Windows10 මෙහෙයුම් පද්ඩතිය සහිත laptop පරිගණක භාවිතා කරන බහුතරයකට මුහුණ පාන්නට වෙන ප්‍රශ්නයක් ගැන.

ඉතින් ඔයාල Windows8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා Windows10 වලට Upgrade කරපු කෙනෙක් නම් ඔයාලට මේ වෙනස වැඩි වශයෙන් දැනෙන්නට ඇති. Windows10 මෙහෙයුම් පද්ඩතිය සමග එන Cortana සෙවුම් යන්ත්‍රය ඔයාලගේ Laptop පරිගණකයේ Battery බලය ඉක්මනින් බැසයාමට හේතුවක් වෙනවා.

මොකද Cortana program එක නිර්මාණය කරලා තියන්නේ ඔයාලගේ voice එකට සවන්දෙන ඉතින් Cortana නිතරම වගේ ඔයා මොනවා හරි කියයි කියල විමසිල්ල්ලෙන් තමයි ඉන්නේ .

Cortana කියන්නේ අපේ ජිවිතයේ කාර්යන් පහසුකරන්න නිර්මාණය කරපු ඉතාමත් අපුරු වැඩසටහනක්.Cortana ගැන ඉගෙනගන්න පහත Video එක බලන්න.




ඉතින් අපි බලමු කොහොමද Windows10 laptop පරිගණකයේ Battery life වැඩි කරගන්න පුළුවන් කියල.

Cortana deactivate කිරීමෙන් ඔයාලගේ Windows10 laptop පරිගණකයේ Battery life යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි Windows10 සමග එන Application background එකේ RUN වෙන එක නවතා දැමීමෙන් Windows10 laptop පරිගණකයේ Battery life යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම ඔයාගේ පරිගණකය බාවිතා නොකර සිටිනවිට පරිගණකය Sleep හෝ Hybernate වීමට සැලැස් වීමෙන් Battery බලය ඉතිරිකරගන්න පුළුවන්.

හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වෙනස්කම් Windows10 laptop පරිගණකයේ කරගන්නේ කියල


 

ඔයාලගේ අදහස් යෝජනා තෝජනා සියල්ල පහත Comment තීරුවෙන් Comment කරන්න .

No comments:
Write comments