Tuesday, July 15, 2014

android secret


Android ගැන කථාකරද්දී මේටික සිංහලෙන් ලියන්නම හිතුන.use කරපු android phone එකක් ගන්නකොට phone එකේ වැඩකෑලි සේරම වැඩද?එහෙම නැත්තම් අවුල් තියෙනවද කියල බලාගන්න ඕන උනාම මේ කියන ටික වැදගත් වෙවි කියල හිතනව.

ගොඩක් කට්ටිය හොයන්නේ samsung android smartphone එකක් ගන්නනේ,එහෙනම් අපි එතනින් පටන්ගමු නේද? samsung android secret code මේක ලේසියෙන්ම   මතක තියාගන්න පුළුවන් *#0*# අන්තිම # එක ඔබපු අගමන් secret menu එක ඕපන් වෙනවා

http://denukad.blogspot.com/

ඔන්න දැන් තම වැඩ පටන්ගන්න තියෙන්නේ

http://denukad.blogspot.com/Red,Green,Blue button පෙන්වන්නේ display එකේ colours අවුල් එහෙම තියෙනවද කියල check කරගන්න

Receiver කියන button එක ටච් කලාම beep එකක් ඇහෙනවා එකෙන් phone එකේ speaker එක වැඩද කියල බලාගන්න පුළුවන්

vibration  ටච් කලාම phone එක vibrate වැඩද කියල බලාගන්න පුළුවන්

 Dimming කියන්නේ phone එකේ back lights dim වෙනවද check කරන option එක

mega cam කියන්නේ phone එකේ back camera වැඩද කියල බලාගන්න තැන

http://denukad.blogspot.com/Sensor check කරනකොට phone එකේ sensor අතින් වැහුවම display එකේ colour එක change වෙලා vibrate වෙන්න ඕන



http://denukad.blogspot.com/ඊට පස්සේ තියෙන්නේ touch test එක වක තේරුවට පස්සේ මෙන්න මේවගේ ඔයාල touch කරන තැන් වල green colour වලින් highlight කරලා පෙන්නාවි

Sleep test එකෙන් phone එකේ display එක හරියට off වෙනවද බලාගන්න

speaker කියන්නේ phone එකේ ringer එහෙමත් නැත්තම් back speaker එක test කරගන්න පුළුවන් option එක

subkey එකෙන්  volume, power, back, menu keys වැඩද බලාගන්න

front cam,led lights check කරගන්න

අන්තිමටම low frequency අඩු ශබ්ද මට්ටම් හොදින් ඇහෙනවද බලන්න

මේ සේරම දේවල් බැලුවට පස්සේ මතක ඇතුව phone එකේ back cover එක ගලවල phone එකේ ඇන ගලවපු පාරවල් තියෙනවද කියලත් බලන්න
තව android applications දෙක තුනක් open කරලා බලන්න stuck වෙනවද කියල දැන් ඉතින් ඔයාට phone එක අල්ලලා ගියානාම් ගානත් සෙට් වෙනවනම් ගත්තට කමක් නෑ

post එකේ වැරදි අඩුපාඩු තියෙනවනම් comment එකක් දාල අපි හදාගමු 


No comments:
Write comments