
Top 5 things you must do after rooting Android device | sinhala tutorial
අපි කලින් ලිපියකින් කතාකලා කොහොමද android phone එකක් root කරගන්නෙ කියල. අද මං කියලදෙන්න හදන්නෙ android දුරකථනය #root කලාට පස්සෙ අනිවාර්යයෙන්ම කලයුතු දේවල් මොනවද කියල. මුලින්ම කරන්න ඔනි දෙයක් තමයි...