
how to use Facebook live streaming - මොකක්ද මේ Facebook live streaming කොහොමද Facebook live streaming භාවිතා කරන්නෙ ඉතින් මං අද කියල දෙන්න හදන්නෙ Facebook live streaming ගැන.
Facebook සමාගම විසින් Facebook වෙබ් අඩචියවෙත එක් කරනලද නව සේවාවක් තමා Facebook live video streaming. ඔයාලට live streaming කිව්වම මුලින්ම මතක් වෙන්නෙ Youtube, Ustreaming වගේ වෙබ් සේවාවක්. Facebook සමාගම මෑතකදි...