Saturday, July 2, 2016

මොකක්ද මේ custom recovery? කොහොමද custom recovery එකක් install කරගන්නෙ? ඉතින් එහෙනම් අපි බලමු How to install TWRP custom recovery


ඔයාලගෙ android phone එක tablet pc එක root කරගන්න එහෙමත් නැතිනම් custom rom එකක් install කරගන්න අවශ්‍ය නම් අපි මුලින්ම කරන්න ඔනි දෙයක් තමයි android phone එක tablet එක root කරගන්න එක. 

මේ ලිපිය කියවන්න kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

 ඉතින් root කලාට පස්සෙ අපට අවශ්‍ය වන දෙයක් නමයි මේ custom recovery software කියන්නෙ . ප්‍රධාන වශයෙන් අපට අහන්න ලැබෙන costom recovery software දෙකක් තමයි 

CWM (clockwork Mod) recovery සහ TWRP (team win recovery project) recovery 

 Custom recovery software එකක් install කරගන්නෙ අැයි? අපට ලැබෙන ප්‍රයෝජන මොනාද?

ප්‍රධානම පහසුකම්ක් තමයි custom rom install කරගැනීමට 
 custom kernel install කරගැනීමට
custom rom එකක් install කරගැනීමේදි අවශ්‍ය backup කරගැනිමට
 backupsystem image reinstall කරගැනීමට
ඉතින් අපි ඉස්සරහට බලමු TWRP custom recovery install කලාට පස්සෙ කොහොමද custom rom install කරගන්නෙ කියල.



 අපි බලමු කොහොමද TWRP recovery software එක ඔයාලගෙ දුරකථනයේ install කරගන්නෙ කියල.

 flashify android app එක ඩවුන්ලෝඩ් කරගන්න 

 
දැන් flashify app එක open කරන්න 

 
super user permission allow තොරන්න

දැන් අපේ Phone එකේ stock recovery software එක

backup කරගන්න.

stock rom එක සහ stock kernel එක backup කරගන්න.


 
ඊට පස්සෙ flash කියල තියෙන ටැබ් එක තෝරන්න මෙතනින් TWRP recovery තෝරන්න. 


 
දැන් TWRP latest version එක නැවතත් තෝරන්න ඉතින් මෙතනින් ඔයාගෙ දුරකථනයේ මාදිලිය අනුව ඔයාට ගැලපෙන TWRP recovery software version එක install වෙයි




දැන් flash recovery කියල පෙන්වයි මතන yes කියල තෝරන්න

ඔන්න දැන් TWRP install වෙලා ඉවරයි ඉතින් දැන reboot now තෝරන්න
ඔන්න ඉතින් දැන ඔයාට දැකගන්න පුලුවන් software Interface එක



අපි ඉස්සරහට කතාකරමු මොනාද TWRP custom recovery software එකේ තියෙන විශේෂාංග කියල

No comments:
Write comments