Saturday, August 27, 2016

Snews fully customizable blogger template නොමිලේ ලබාගන්න


අද මං ඔයාලට කියන්න හදන්නෙ Blogger Template එකක් ගැන ඉතින් Blogger භාවිතා කරන අපේ යාලුවන්ට ගොඩක් හොද වටිනා කියන Template එකක්

මේ Template එක News, Magazine website එකකට ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ. මේ Template එකේ විශේෂත්වය තමයි 100% customized කරපු template එකක් වීම.

අැයි මේ Template එක 100% customized කියල කියන්නෙ?  අපි බලමු එ් මොකක්ද කියල.

 

මෙහි එන Main menu එක ඉතාමත්ම නිර්මාණාත්මක විදිහට premium quality එකකින් නිර්මාණය කර තිබෙනවා.


මෙහි Featured post slider අකාර 5ක් ලබාදී තිබෙනවා.






columns ආකාර 4ක් ලබාදී තිබෙනවා




Gallery view අකාර 3 කින් ලබාදීල තියෙනවා




 videos gallery view එකක් ලබාදීල තියෙනවා 

 Side Barලබාදී තියෙනවා


Social media  


Footer



editing layout සහ Live demo එක නරබන්න

මෙම blogger template එක ඔයාලට 21$ වලට මිලදී ගන්න පුළුවන්.මිලදී ගැනීමට නොහැකි අය සදහා මෙම template එක ලබාගත හැකි ආකාරය මම ඔයාලට පහත link එකෙන් ලබා දෙන්නම් නමුත් මතක තබාගන්න මේවගේ template එකක් නිර්මාණය කරන්න ගොඩක් කාලය වැය කරලා ගොඩක් මහන්සි වෙලා තමයි මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් වෙන්නේ නිර්මාණයට ලැබෙන ටිලිනයක් විදිහට තමයි මුදල් අපිට දකින්න පුළුවන් කොහොම නමුත් ඔයාලට මේක මං ලබාදෙන්නම් පහත link එකෙන් මේ template එක ඔයාලට ලබාගන්න පුළුවන්.

buy

http://snewsdemo-denukad.blogspot.com

අඩුපාඩු සහ යෝජනා සියල්ලම ඔයාලට comment කරන්න පුළුවන් තවත් මේවගේ වැදගත් වෙන ලිපි ඔයාට අරන් එන්න බලාපොරොත්තු වෙනවා  තවත් ලිපියකින් හමුවෙමු .

මෙතනින් ලබාගන්න


No comments:
Write comments