Saturday, June 25, 2016

how to use Facebook live streaming - මොකක්ද මේ Facebook live streaming කොහොමද Facebook live streaming භාවිතා කරන්නෙ ඉතින් මං අද කියල දෙන්න හදන්නෙ Facebook live streaming ගැන.


Facebook සමාගම විසින් Facebook වෙබ් අඩචියවෙත එක් කරනලද නව සේවාවක් තමා Facebook live video streaming. ඔයාලට live streaming කිව්වම මුලින්ම මතක් වෙන්නෙ Youtube, Ustreaming වගේ වෙබ් සේවාවක්. 

Facebook සමාගම මෑතකදි Facebook වෙබ් අඩවිය සහ Facebook app එක සදහා විවිධ නව අංග එකතු කලා මුලින්ම Facebook සමාගම Facebook Fan Page සදහා video streaming පහසුකම ලබාදුන්නා. ඉතින් ඔබටත් Facebook fan page එකක් තියෙනවනම් මේ පහසුකම භාවිතා කරන්න පුළුවන්.එවගේම ඔබගේ android දුරකථනයෙන් සහ iphone දුරකථනයෙන් මෙම සේවාව භාවිතා කරන්න පුළුවන්. 

මොකටද අපිට Facebook live streaming භාවිතා කරන්න පුළුවන්? 

ඔයාලට පුළුවන් උපන්දින පාටිය, පාසලේ විවිධ ප්‍රසංගය, ටියුෂන් පන්තියෙ පාඩමක්, ගමෙ පන්සලේ පෙරහැර මෙවගේ ඔයාගෙ යාලුවොත් එක්ක බෙදාගන්න කැමති දෙයක් Live streaming කරන්න පුළුවන්.

කොහොමද Facebook live streaming භාවිතා කරන්නෙ? 

Facebook fan page එකක නම් මෙන්න මේ පහත දැක්වෙන පරිදි කරන්න පුළුවන්


කොහොමද Facebook android, iPhone app එකෙන් Facebook live streaming භාවිතා කරන්නෙ?


ඔයාගෙ phone එකෙත් මේවැඩේ කරන්න පුළුවන් නම් මෙන්න මේ Video එකේ විදියට කරල බලන්න. 

සමහර දුරකථන වලට මේ පහසුකම තාම ලැබිලනෑ. ඹයත් බලන්න ඔයාගෙ phone එකේ මේ පහසුකම තියෙනවද කියලා. 

ඉතින් එයා Facebook live streaming ගැන දැනුවත් උනා කියලා මම විශ්වාස කරනවා. ප්‍රශ්න මොනාහරි තියෙනවා නම් පහලින් comment එකක් දාන්න, ඔයාගෙ Phone එකේ මේ පහසුකම වැඩ කරනන නම අනිත් අයට දැනගන්න Phone එකේ model එක comment කරන්න.

No comments:
Write comments