
Traffic Rider අද ඔයාලට කියන්න හදන්නෙ Real 3D game එකක් ගැන.
Traffic Rider ඉතින් ඔයාලටත් ත්‍රාසජනක real bike race අත්දැකිමක් ලබන්න කැමතිනම් අනිවාර්යයෙන්ම play කරල බලන්න. කොහොමද Traffic Rider game එක play කරන්නෙ? ඉතින් ඔයා භාවිතා android දුරකථනයක් නම් Google play...