Showing posts with label windows-pc. Show all posts
Showing posts with label windows-pc. Show all posts

Saturday, July 23, 2016

How to boost Windows10 Battery Life? ඔබගේ Windows10 Laptop පරිගණකයේ බැටරිය ඉක්මනින් බහිනවද? අනිවාර්යෙන් කියවන්න

අද මං කියල දෙන්න හදන්නේ Windows10 මෙහෙයුම් පද්ඩතිය සහිත laptop පරිගණක භාවිතා කරන බහුතරයකට මුහුණ පාන්නට වෙන ප්‍රශ්නයක් ගැන.

ඉතින් ඔයාල Windows8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා Windows10 වලට Upgrade කරපු කෙනෙක් නම් ඔයාලට මේ වෙනස වැඩි වශයෙන් දැනෙන්නට ඇති. Windows10 මෙහෙයුම් පද්ඩතිය සමග එන Cortana සෙවුම් යන්ත්‍රය ඔයාලගේ Laptop පරිගණකයේ Battery බලය ඉක්මනින් බැසයාමට හේතුවක් වෙනවා.

මොකද Cortana program එක නිර්මාණය කරලා තියන්නේ ඔයාලගේ voice එකට සවන්දෙන ඉතින් Cortana නිතරම වගේ ඔයා මොනවා හරි කියයි කියල විමසිල්ල්ලෙන් තමයි ඉන්නේ .

Cortana කියන්නේ අපේ ජිවිතයේ කාර්යන් පහසුකරන්න නිර්මාණය කරපු ඉතාමත් අපුරු වැඩසටහනක්.Cortana ගැන ඉගෙනගන්න පහත Video එක බලන්න.




ඉතින් අපි බලමු කොහොමද Windows10 laptop පරිගණකයේ Battery life වැඩි කරගන්න පුළුවන් කියල.

Cortana deactivate කිරීමෙන් ඔයාලගේ Windows10 laptop පරිගණකයේ Battery life යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි Windows10 සමග එන Application background එකේ RUN වෙන එක නවතා දැමීමෙන් Windows10 laptop පරිගණකයේ Battery life යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම ඔයාගේ පරිගණකය බාවිතා නොකර සිටිනවිට පරිගණකය Sleep හෝ Hybernate වීමට සැලැස් වීමෙන් Battery බලය ඉතිරිකරගන්න පුළුවන්.

හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වෙනස්කම් Windows10 laptop පරිගණකයේ කරගන්නේ කියල


 

ඔයාලගේ අදහස් යෝජනා තෝජනා සියල්ල පහත Comment තීරුවෙන් Comment කරන්න .

Thursday, July 21, 2016

How to Double your Computer CPU speed? ඔව් අද මං ඔයාලට කියන්න හදන්නෙ CPU speed එක වැඩිකරගන්න පුළුවන් ක්‍රමයක්.

ඔයාල භාවිතා කරන පරිගණකය i3, i5, i7 හෝ dual-core, quad-core පරිගණකයක් හරි වෙනත් ඔි්නෑම පරිගණකයක් නම් මං අද කියල දෙන විදියට ඔයාලගෙ පරිගණකයේ වේගය දෙගුණයකට අාසන්න ප්‍රමාදයකින් වැඩිකරගන්න පුළුවන්. 

ඔයා භාවිතා කරන ඔි්නෑම පරිගණකයක CPU core එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනව.

 ඉතින් සාමාන්‍යයෙන් අපි පරිගණකයක් භාවිතා කරන විට එකින් එක core සදහා විවිධ කාර්යයන් වෙන් වෙන් වශයෙන් ලබාදි තියෙනවා.

යම්කිසි විදිහකින් Core එකක් අක්‍රිය වුනොත් එ් core එකේ කාර්ය ඉටුකරන්න backup core එකක් එහෙම නැත්නම් එ්කට කියනව  Redundant Cores ලබාදීල තියෙනවා. මේ විදිහට පරිගණකයේ කාර්ය බාධාවකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනව. ගොඩක් වෙලාවට ඔයාලගෙ පරිගණකයේ Specifications වල සදහන් කර තිබෙන core ප්‍රමාණය වගේ දෙගුණයක් cores පරිගණකයක් තුල අැත්තටම තියෙනවා. 



නවිීන පරිගණක තාක්ෂණය දියුණුව සමග core අක්‍රිය විීම ඉතාමත් කලාතුරකින් තමයි දක්නට ලැබෙන්නෙ. ඉතින් මේ වැඩිපුර තියෙන core එහෙමත් නැත්නම් backup core ක්‍රියාත්මක කරන පුලුවන් නම් පරිගණකයේ වේගය වැඩිකරගන්න පුළුවන්. ඉතින් මං කියලදෙන්න හදන්නෙ කොහොමද Redundant core එහෙත් නැතිනම් backup core active කරල පරිගණකයේ වේගය දෙගුණයක් කරගන්නෙ කොහොමද කියල. 

ඔයාලට හිතෙන්න පුළුවන් අැයි එහෙනම් පරිගණක නිෂ්පාදන සමාගම් backup core active කරල වේගය වැඩි පරිගණක වෙළදපලට එවන් නැත්තෙ ඇයි කියලා. 

ප්‍රධානම හේතුව තමයි යම්කිසි විදිහකින් core එකක් අක්‍රිය විමකින් පරිගණකයක් අක්‍රිය වුවහොත් සමාගමේ කීර්නාමයට පලුද්දක් අැතිවීම. (CPU core එකක අායුකාලය අවම වශයෙන් වසර 6කි)

දෙවනි හේතුව තමයි එකවර විවිධ මාදිලි සදහා CPU නිෂ්පාදනය කර විවිධ core ප්‍රමානයන් ගෙන් වෙළදපලට ඉදිරිපත් කිරීමෙන් වැයවන වියදම්  අඩුකර ගැනීමට හැකි විම සහ විවිධ මිලගනන් වලට අලෙවිකිරිමට හැකිවීම. 

Backup core active කරන අකාරය සදහා පහත Video එක බලන්න. 


සැයු: core සියල්ලම එකවර active කිරීමෙන් backup  core නොමැති බැවින් core එකක් අක්‍රිය විමකින් පරිගණකයයේ ක්‍රියා කාරිත්වයට බාදාව අැතිවිය හැක. 

source : youtube.com/channel/ThioJoe


Thursday, June 19, 2014

Avast free for one year

Avast is a free antivirus program over 219 million people using around the world.You can choose your antivirus plane with these 3 avast! Premier,avast! Internet Security,avast! Pro Antivirus.With avast! Premier plane you can register to avast account for free,also you can receive update from avast.Download avast for free and be safe with avast antivirus

How to register for Avast free user account,watch full free user guide