Sunday, August 17, 2014

samsung galaxy s3 දුරකතනයට Android Jelly Bean 4.3 ස්ථාපනය කිරීම ODIN සමග


මේ video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද samsung galaxy s3 දුරකතනයක් flash කරන්නේ කියල.එකට අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය firmware එක download කරගන්න එක,firmware එක install කිරීමට අවශ්‍ය ODIN මෘදුකාංගය download කරගන්න.firmware සහ ODIN Extract (unzip) කරගන්න
denukad.blogspot.com


ODIN මෘදුකාංගය open කරගන්න 
denukad.blogspot.com

samsung galaxy s3 දුරකතනය download mode එකට දාගන්න,පහත පරිදි volume down බොත්තම power බොත්තම menu බොත්තම එකවර තත්පර 10 තදකරනන,මීලගට 2 හි ආකාරයට volume up බොත්තම තදකර continue හාරන්න.දැන් usb cable එක සම්බන්ද කරන්න 

denukad.blogspot.com

usb cable එක සම්බන්ද කල පසු ODIN මෘදුකාංගය මෙලෙස දැකගත හැකිය

denukad.blogspot.com

ඉන්පසු Extract කරගත්ත  firmware එක ODIN මෘදුකාංගයට ඇතුලත් කරගන්න 

denukad.blogspot.com

මතක තියාගන්න re-partition අවස්ථාව මගහරින්න,මීලගට ඔබේ usb සම්බන්දතාවය ව්සන්දී නොකිරීමට මතක තබාගන්න,දැන් stat බොත්තම තදකරන්න.ඔබේ samsung galaxy s3 flash කිරීම දැන් සිදුවෙනු ඇත.

denukad.blogspot.com

වැඩිදුර විස්තර සදහා video එක නරබන්න 


No comments:
Write comments