Tuesday, June 28, 2016

අලුතෙන් ගන්න පරිගණකය i3 ද? i5 ද? i7 ද? මගේ පරිගණකය මෙතනින් කොකද


intel core i3 processor

2 core
4 threads
3-4 mb of intel smart cache
no turbo boost

අන්තර්ජාලය තුල සැරිසරිිමට, Microsoft Office, සාමාන්‍ය games, සාමාන්‍ය phone editing,music videos, mp3, dvd movies නැරඹීමට වැනි සාමාන්‍ය කටයුතු සදහා යොදාගතහැක processor එකක්.
මේ වගේ පරිගණකයක් ඔයාගේ office එකේ එදිනෙදා වැඩකටයුතු සදහා සහ ව්වේක කාලයේ Facebook යන්න, facebook එකට photo එකක් edit කරල දාන්න වගේ දේවල් සදහා සුදුසුයි.

intel core i5 processor

4 core
no hyperthreads
4-6 mb of intel smart cache
turbo boost enabled

gaming සදහා උචිත processor එකක්. Battlefield 3-4 වගේ AAA game titles සදහා භාවිතා කලහැක. Video, photo editing සදහා යොදා ගතහැක.

i5 පරිගණකක් i3 එකකට වඩා වැඩි බලයක් තියෙන පරිගණකයක් ඉතින් ඔයාලට ඔයා gaming වලට කැමති කෙනෙක් නම් gaming සදහා ගැලපෙන vga card එකක් ram එකක් සහ අනෙකුත් උපාංග cpu cooler, gaming keyboard, gaming mouse, wide screen monitor යොදාගෙන powerful gaming pc එකක් හදාගන්න පුළුවන්.මේ සදහා processor එක පමනක් තිබුනට වැඩක්නෑ එහා සමානව අනෙකුත් තිබිය යුතුයි. 
 
intel core i7 processor

4 core
8 threads
8mb of intel smart cache
turbo boost enabled 

gaming, video editing, photo editing, video animation, 3D programmers සදහා අවශ්‍ය වන යෙදවුම් Autodesk Maya, 3D max, Maxon cinema 4D,Adobe photoshop, Adobe aftereffects, Adobe premier වැනි ම්‍රදුකාංග භාවිතා කරන්නන් සදහා වඩාත් යෝග්‍යයි. 

i7 වර්ගයේ processor හදුන්වන්නේ higher-end level processor එකක් විදිහට. මේවගේ Powerful සහ මිල අධික පරිගණකයක් professional photographer, video editor, designer කෙනෙක්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය පරිගණකයක්.ඉතින් ඔයා පරිගණක භාවිතා කර නිර්මාණය කරන කෙනෙක් නම් මෙවැනි වඩා වැදගත්. 

ඉතින් ඔයාලගේ අදහස් comment එකක් දාන්න ඔයාල මොනවගේ පරිගණකයක්ද භාවිතා කරන්නෙ, මොනවගේ දේවල් සදහාද භාවිතා කරන්නෙ කියල

No comments:
Write comments