Wednesday, June 29, 2016

Free domain name, cheap domain name registration කොහොමද නොමිලේ domain name එකක් ගන්නෙ එහෙමත් නැත්නම් අඩු ගානකට domain name registration කරගන්නෙ කොහොමද අද අපි කතාකරන යන්නෙ domain names registration ගැන


මොකක්ද මේ domain name එකක් කියන්නෙ? 


සරලව හදුන්වා දෙනවනම් domain name එකක් කියන්නෙ ip address එකක් මතකයේ තියාගන්න පහසු විදිහට සකස් කරපු නමක්. 

මොකක්ද ip address (Internet protocol address)  එකක් කියන්නෙ? 

මේක හරියට ඔයාලගෙ phone number එකවගේ. ip address එකක් කියන්නෙ website එකකින් තවත් website වෙන්කර ගැනීම සඳහා ලබාදී තිබෙන අංකයක් (192.168.1.68) මෙවගේ අංක මතක තබාගැනීම පහසු කරන්න තමයි domain name එකක් ලබාදීල තියෙන්නෙ

Facebook.com
Google.com

මේක අංකයක් උනානම් ලේසි වෙන එකක් නෑ

87.74.104.218
45.83.684.925 මතක තියාගන්න අමාරුයි. 

කොහොමද domain name එකක් වැඩකරන්නෙ?

ඔයාගෙ web browser එකේ ඔයාට යන්න අවශ්‍ය web address එක එහෙමත් නැත්නම් domain name එක ගැහුවට පස්සේ ඔයාලගෙ domain service එක හරහා ip address එකටත් නැවතත් ඔයාගෙ පරිගණකයටත් තොරතුරැ හුවමාරු වෙනවා එහෙමත් නැත්තම් website එකට යනව.
මේ විදියට තමා domain එකක් වැඩ කරන්නෙ. හරියට දුරකථනයේ Phone book වගේ තමා. 

කොහොමද අපි domain name registration කරගන්නෙ? 


මේ සදහා අපිට domain name සපයන සේවාවක් අවශ්‍ය වෙනවා. මේ අතර Free domain name සහ paid domain name service තියෙනවා. 

කොහොමද free domain name එකක් ගන්නෙ? 

.tk domain www.dot.tk වෙබ් අඩවිය මගින් ඔයාලට නොමිලේ web address එකක් අවුරුද්දක කාලයක් සදහා ලබාගන්න පුළුවන්. 

කොහොමද cheap domain name registration

Godaddy.com
Hostgator.com
lankahost.lk 

මේ වගේ domain service එකකින් අපිට paid  domain එකක් ගන්න පුලුවන්. අඩු ගානට කොහොමද domain එක register කරගන්නෙ ඉතින් මේ හැම service එකක් වගේම discount coupon codes නිකුත් කරනව. මෙවගේ coupon codes යොදාගෙන අපිට මුල් අවුරුද්ද අඩුගානකට අපේ domain name registration කරගන්න පුලුවන්. 

ඔයාල දන්න  free domain service සහ ඔයාලගෙ discount coupon codes comment එකක් දාන්න අමතක කරන්න එපා.

No comments:
Write comments