Showing posts with label install custom-Rom. Show all posts
Showing posts with label install custom-Rom. Show all posts

Monday, July 18, 2016

Top 5 things you must do after rooting Android device | sinhala tutorial

අපි කලින් ලිපියකින් කතාකලා කොහොමද android phone එකක් root කරගන්නෙ කියල. අද මං කියලදෙන්න හදන්නෙ android දුරකථනය #root කලාට පස්සෙ අනිවාර්යයෙන්ම කලයුතු දේවල් මොනවද කියල. 

මුලින්ම කරන්න ඔනි දෙයක් තමයි costom recovery software එකක් install කරන එක.
අැයි custom recovery software එකක් install කරගන්නෙ, කොහොමද install කරගන්නෙ කියල අපි පසුගිය ලිපියකින් කතාකලා (පහත ලිපිය බලන්න) 


දෙවැනියට කරන්න අවශ්‍ය දෙයක් තමයි Custom ROM එකක් install කරගන්න එක. 50% පමන දෙනෙකු දුරකථනය Root කරන ප්‍රධාන හේතුව තමයි Custom ROM එකක් install කරන එක මොකද එතකොට තමයි අපට පුලුවන් වෙන්නෙ දැනට තිබෙන අලුත් android version එකක් භාවිතා කරනට,  stock rom එකේ නොමැති option භාවිතා කරන්න, Custom ROM එකක් වඩාත් හොද සහ වෙනස් පෙනුමක අලුත් බවක් ඔයාලගෙ දුරකථනට එකකු කරන දෙයක්.මේ ගැනත් අපි පහත ලිපියෙන් කතාකලා කොහොමද custom rom install කරගන්නෙ කියල.

how to install miui 7 on any android phone

මීලගට කලයුතු වැදගත්ම දෙයක් තමයි Bloatware remove කරන එක. #Bloatware කියන්නෙ ඔයාලගෙ දුරකථනයේ බැටරි ඉක්මනින් බහින්න හෙතුවක් වෙන, දුරකථනයේ අනවශ්‍ය ඉඩක් ගන්න apps. වැඩකට නැති application
Flipboard
email app
Carriers application
හොදයි මීලගට අපිට කරන්න පුළුවන් Application SD card එකට move කරනන එක. ඉතින් සමහර application SD card එකට move කරන්න අවස්ථාව ලබා දෙන්නෙ නැහැ. ඉතින් ඔයාගෙ දුරකථනය Root කරල තියෙන්නව නම් ඔයාට ඔි්නෑම Application එකක් SD card එකකට move කරන්න පුළුවන්.


 මේ විදිහට අපි Phone memory එක අපි free කරගත්තට පස්සෙ GTA, NFS ලොකු games install කරගන්න පුළුවන්. 
අවසාන වශයෙන් අපට තවදුරටත් Phone එක customize, Tweak කරගන්න පුලුවන්.මේ සදහා අපට rom toolbox වගේ application එකක් භාවිතා කරනව පුළුවන්. #Tweak කරල අපට මොනවද වෙනස් කරන්න පුළුවන්.
Interface
fonts
boot animation
icons
increase WiFi range
increase volume level
CPU control
increase battery life 
ඉතින් ඉදිරි ලිපි වලින් මං බලාපොරොත්තු වෙනවා කොහොමද Bloatware ඉවත් කරන්නෙ, Application කොහොමද SD card එකට move කරන්නෙ සහ Phone එක Tweak කරන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්න.

Sunday, July 3, 2016

how to install miui 7 on any android phone

අද ඉතින් මං ඔයාලට කියන්න හදන්නෙ miui 7 ඔයාගෙ දුරකථනයෙන් භාවිතා කරන්නෙ කොහොමද කියලා.මේ වැඩේට ඔයාලගෙ phone එක root කරල තියෙන්න ඔනෙ . දැනටමත් Phone එක root කරලද කියල බලන්න root checker app භාවිතා කරන්න. Root කරල නැත්තම් අපි බලමු කොහොමද ලේසියෙන්ම Phone එක root කරගන්නෙ කියල.

මුලින්ම කියන්න ඔි්නෙ මේ සදහා පියවර කිහිපයක් තියෙනවා මං හිතනවා ඔයාල මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියවල ඉවර වුනාට පස්සෙ root කරගන්න පටන් ගනීකියල.
මේ සදහා ඔයාල king root android app එක දාගන්න ඔනෙ. kingroot.net වෙබ් අඩවියෙන් ඔයාලට නොමිලේ මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

කොහොමද phone එක king-root භාවිතා කරල root කරගන්නෙ මේ ලිපිය බලන්න.

kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

Root කලාට පස්සෙ අපිට මේ මේ වැඩේට custom recovery එකක් install කරගන්න වෙනව. ඉතින් කොහොමද TWRP custom recovery එක install කරගන්නෙ කියල මම කලින් ලිපියෙන් ඔයාලට පැහැදිලි කලා පහත ලිපිය බලන්න.

මොකක්ද මේ custom recovery? කොහොමද custom recovery එකක් install කරගන්නෙ? ඉතින් එහෙනම් අපි බලමු How to install TWRP custom recovery


මුලික පියවර ඉවර උනාට පස්සෙ අපි කරන්න ඔි්නෙ miui 7 එහෙත් නැතිනම් miui 6 හෝ ඊට පහල version එකක් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් miui official website එකේ ඔයාලගෙ phone එකේ model එකට ගැලපෙන miui rom එක ඩවුන්ලෝඩ් කරගන්න.

miui කියන්නෙ නිතරම වගේ update එන custom rom එකක් ඉතින් පරන version එකක් දැම්ම කියලා ගැටලුවක් නැහැ. එක version එකක් install කලාට පස්සෙ මිලග OTA update නිකුත් වුනාම අලුත් version එකට update කරගන්න පුළුවන්.

Google apps install කරගන්න GApps download කරගන්න ඔනෙ මේ වෙබ් අඩවියට ගිහින් gapps ඩවුන්ලෝඩ් කරගන්න. 
එහෙනම් අපි බලමු කොහොමද miui 7 rom galaxy s3 international version එකට install කරගන්නෙ කියල. මේ විදිහට ඔයාට ඔි්නෑම android දුරකථනයක් සදහා miui rom install කරගන්න පුළුවන්.

 ඉස්සෙල්ලාම ඔයාගෙ Phone එකේ power button  + volume + menu button එකවර තත්පර 10 පමන තදකරන් ඉන්න



දැන් TWRP main screen එකේ backup කියනඑක තෝරන්න. 



මෙතනින් ඔයාගෙ Phone එකේ දැන් තියෙන rom එක data backup කරගන්න, යම්කිසි විදිහකින් miui rom එක ඔයාලගෙ දුරකථනට හරියාකාරව ස්ථාපනය උනේනැතිනම් නැවතත් stock rom එක එහෙමත් නැත්නම් කලින් භාවිතා කළ rom එක නැවත ස්ථාපිත කරන්න පුළුවන්. 



මීලගට wipe කියන එක තෝරන්න.මේකෙන් වෙනනෙ Phone එකේ දැනට තියෙන data සහ stock rom එක ඉවත්කිරීම. 



දැන් තියෙන්නෙ miui rom එක install කරගන්න. install කියලා තියෙන එක තෝරල 




 ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත miui file එක තෝරන්න. 



දැන් swipe කරල install කරගන්න 



ඊට පස්සෙ ඔයා ඩවුන්ලෝඩ් කරගන්ත gapps file එක තෝරන්න 




දැන් swipe කරල install කරගන්න




installing



install වෙලා ඉවර වුනාට පස්සේ reboot system තෝරන්න


අලුත් boot screen



භාෂාව තෝරන්න සහ අනෙකුත් මුලික සැකසුම් සාමාන්‍ය පරිදිකරගන්න


මේ තමයි ඔයාගේ Home screen එක


MIUI 7 android 4.4.4 එක්ක තමයි අපිට ලැබෙන්නෙ


camera සහ අනෙකුත් සියලුම apps wifi ,bluetoth සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි









Saturday, July 2, 2016

මොකක්ද මේ custom recovery? කොහොමද custom recovery එකක් install කරගන්නෙ? ඉතින් එහෙනම් අපි බලමු How to install TWRP custom recovery

ඔයාලගෙ android phone එක tablet pc එක root කරගන්න එහෙමත් නැතිනම් custom rom එකක් install කරගන්න අවශ්‍ය නම් අපි මුලින්ම කරන්න ඔනි දෙයක් තමයි android phone එක tablet එක root කරගන්න එක. 

මේ ලිපිය කියවන්න kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

 ඉතින් root කලාට පස්සෙ අපට අවශ්‍ය වන දෙයක් නමයි මේ custom recovery software කියන්නෙ . ප්‍රධාන වශයෙන් අපට අහන්න ලැබෙන costom recovery software දෙකක් තමයි 

CWM (clockwork Mod) recovery සහ TWRP (team win recovery project) recovery 

 Custom recovery software එකක් install කරගන්නෙ අැයි? අපට ලැබෙන ප්‍රයෝජන මොනාද?

ප්‍රධානම පහසුකම්ක් තමයි custom rom install කරගැනීමට 
 custom kernel install කරගැනීමට
custom rom එකක් install කරගැනීමේදි අවශ්‍ය backup කරගැනිමට
 backupsystem image reinstall කරගැනීමට
ඉතින් අපි ඉස්සරහට බලමු TWRP custom recovery install කලාට පස්සෙ කොහොමද custom rom install කරගන්නෙ කියල.



 අපි බලමු කොහොමද TWRP recovery software එක ඔයාලගෙ දුරකථනයේ install කරගන්නෙ කියල.

 flashify android app එක ඩවුන්ලෝඩ් කරගන්න 

 
දැන් flashify app එක open කරන්න 

 
super user permission allow තොරන්න

දැන් අපේ Phone එකේ stock recovery software එක

backup කරගන්න.

stock rom එක සහ stock kernel එක backup කරගන්න.


 
ඊට පස්සෙ flash කියල තියෙන ටැබ් එක තෝරන්න මෙතනින් TWRP recovery තෝරන්න. 


 
දැන් TWRP latest version එක නැවතත් තෝරන්න ඉතින් මෙතනින් ඔයාගෙ දුරකථනයේ මාදිලිය අනුව ඔයාට ගැලපෙන TWRP recovery software version එක install වෙයි




දැන් flash recovery කියල පෙන්වයි මතන yes කියල තෝරන්න

ඔන්න දැන් TWRP install වෙලා ඉවරයි ඉතින් දැන reboot now තෝරන්න
ඔන්න ඉතින් දැන ඔයාට දැකගන්න පුලුවන් software Interface එක



අපි ඉස්සරහට කතාකරමු මොනාද TWRP custom recovery software එකේ තියෙන විශේෂාංග කියල

Friday, July 1, 2016

kingroot ලේසියෙන්ම Phone එක root කරගමු

ඉතින් මං අද කියල දෙන්න හදන්නෙ ඔනෑම android phone  එකක් tablet PC එකක් ලේසියෙන්ම root කරන විදිහ. 


මේ සදහා ඔයාල king root android app එක දාගන්න ඔනෙ. king-root.net වෙබ් අඩවියෙන්
ඔයාලට නොමිලේ මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලගෙ දුරකථනයේ හරි පරිගණකයේ හරි මේ වෙබ් අඩවිය ගිහින් මේ විඩියෝ එකේ විදියට පෙන්නන විදිහට root කරගන්න. 



ඉතින් මොනමද root කලාට පස්සෙ අපිට ලැබෙන වැදගත් පහසුකම්. 

ප්‍රධානම පහසුකම්ක් තමයි අපිට custom rom එකක් install කරගන්න පුළුවන්. 

අලුතින් නිකුතුවන firmware version install කරගන්න පුළුවන්. 

SD card එකතුල apps install කිරිමට සහ apps move කිරිමට හැකියාව ලැබෙනවා.
root required apps install කිරිමට හැකි වෙනව.

fully customization experience එකක් ලේසියෙන්ම ලබාගැනීමට හැකියාව තිබෙනවා. 

ඉතින් ඉස්සරහට අපි බලමු කොහොමද ලේසියෙන්ම root කරගත්තු Phone එක අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න පුළුවන් කියලා.