
How to Double your Computer CPU speed? ඔව් අද මං ඔයාලට කියන්න හදන්නෙ CPU speed එක වැඩිකරගන්න පුළුවන් ක්‍රමයක්.
ඔයාල භාවිතා කරන පරිගණකය i3, i5, i7 හෝ dual-core, quad-core පරිගණකයක් හරි වෙනත් ඔි්නෑම පරිගණකයක් නම් මං අද කියල දෙන විදියට ඔයාලගෙ පරිගණකයේ වේගය දෙගුණයකට අාසන්න ප්‍රමාදයකින් වැඩිකරගන්න පුළුවන්. ඔයා...